නාගෙනම කන්න තැනක් කෑමකුත් සමග හොද නෑමකුත් ලබාගත හැකි අමුතුම ආකාරයේ අවන්හලක් පිලිපීනයේ වේ. ]පිලිපීනයේ සැන් පැබ්ලෝ නගරයේ පිහිටා ඇති මේ අවන්හල දිය ඇ 20 January 2013
මරණයෙන් බේරී ඝාතකයා බිම දමයි බල්ගේරියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන නායකයකු වන අහමඩ් ඩෝගන් තමන් ඝාතනය කිරීමට පැමිණි ඝාතකයෙකුගෙන් ගැළැවුණේ අනූනවයෙනි. සිය පක් 20 January 2013
මළත් සංගීතය - පෙට්ටිය ලක්ෂයයි සාමදානයේ සැතැපී සංගීතයද ‘‘රස විදිය’’ හැකි වන නිර්මාණ කර ඇති අමුතුම ආකාරයේ මිනී පෙට්ටියක් හඳුන්වාදීමට ස්වීඩන ජාතිකයෙක් සමත 18 January 2013
උදරයෙන් අඬුබඩුත් එළියට ඩර්ක් ෂ්රෝඩර් (74) ජර්මනියේ රෝහලකට ඇතුළත් කෙරුණෙ ඔහුගේ ජනනේන්ද්‍රිය ආශ්රිත පිළිකාවකට ප්‍රතිකාර ලබා ගැනීම සදහාය.වෛද්‍යවරුන් 18 January 2013
ප්‍රංශය නැවතත් අපි‍්‍රකානු සටන් බිමට ශතවර්ශයකට අධික කාලයක් ප්‍රංශයේ යටත් විජිතයක්ව පැවති, මධ්‍යම අපි‍්‍රකානු රාජ්‍යයක් වන මාලි පසුගිය සිකුරාදා නැවත වරක් ප් 18 January 2013
යළි රත් වෙන පාකිස්තානය පකිස්තානු ජනාධිපති සර්දාරිගේ නායකත්වයෙන් යුත් පකිස්තානු ජනතා පක්ෂය ප්‍රථමවරට වසර පහක නිල කාලය සම්පූර්ණ කිරීම බොහෝ නිරීක්ෂකයි 18 January 2013
ගිනි අවි පාලනයට ඔබාමා සූදානම් ඇමෙරිකා පුරවැසියන්ගේ නිදහසට තර්ජනයක් වූ ගිනි අවි පාලනය කිරීමේ අරමුණින් ජනපති ඔබාමා පෙරේදා (16) නව පනත් කෙටුම්පතකට අත්සන් තැබීය. ඇමෙ 18 January 2013
ජාකර්තා නුවර ජලයෙන් යටවේ මහ වැසි හේතුවෙන් ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ප්‍රදේශ රැසක් ඊයේ (17) මුළුමනින්ම ජලයෙන් යට වී දෛනික කටයුතු මුළුමණින්ම අඩපණ විය. බලධ 18 January 2013
රජයට එරෙහි උද්ඝෝෂණ මෙහෙයවන කද්රි මරන්න සටන්කාමීන් සැරසෙනවා රජයට එරෙහි විරෝධතා සංවිධානය කරන දැඩි මතධාරී ආගමික නායක මුහම්මද් තහිරුල් කද්රි ඝාතනය කිරීමට ඉස්ලාමීය සටන්කාමීන් සූදානම් යැයි පාක 18 January 2013
ආගමික නායක කද්රි රජය පෙරළන්න කුමන්ත්‍රණ කරනවා රජයට එරෙහිව ජනතාව ‘උසිගන්වන’ ආගමික නායක මුහම්මද් තහිරුල් කද්රි උත්සහ ගන්නේ හමුදා කුමන්ත්රණයකින් රජය පෙරළන්න යැයි පාකිස්ත 18 January 2013
යටවූ මගියා ගන්න කාරය ඔසවයි කළබලකාරී නිව්යෝක් නගරයේ තවත් සන්ධ්‍යාවකි. වැඩ නිමවා නිවාස වෙත යන්නන්ගෙන් මංමාවත් පිරී පැවතිණ. මගියෙකුත් පටවාගෙන කළබලයෙන් වෙට 16 January 2013
උමඟක් හාරා සල්ලි ගනී ජර්මනියේ බර්ලින් නුවර බැංකුවක සුරක්ෂිතාගාරය තෙක් උමගක් හාරා එහිවූ මුදල් සියල්ල පැහැර ගෙන ගොස් ඇතැයි බර්ලින් පොලිසිය කියයි. සො 16 January 2013
අතුගාන්නියක් දුම්රියක් නිවාස පෙළකට පදවයි පාලනයෙන් ගිළිහුණු දුම්රියක් ස්වීඩනයේ නිවාස සංකීර්ණයකට කඩා වැදුණේය. අධික වේගය නිසා පාලනයෙන් ගිළිහී ඇති දුම්රිය රේල් පාරෙන් ඉවත 16 January 2013
පාකිස්තාන පාර්ලිමේන්තුවට කඩාවදින්න හැදූ විරෝධතාකරුවන්ට පොලිසියෙන් බාධා පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවන්නැයි බලකරමින්, ඉස්ලාමාබාද් අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට හැදූ විරෝධතාකර 16 January 2013
ඉන්දු - පාකිස්තාන අර්බුදය තවත් දිග්ගැස්සෙන ලකුණු සටන් විරාම ගිවිසුම සහ දේශසීමා උල්ලංගනය කරමින්, ඉන්දීය හමුදා සෙබළුන් කාශ්මීරයේ පාකිස්තානය පාලන ප්‍රදේශයට ඇතුළු වී පාකිස්තාන සෙ 16 January 2013
සැත්කමින් පසු චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් පිළිකා සැත්කමකට භාජනය වී ස්වසන ආබාධයකට ලක්ව සිටින වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැය 16 January 2013
රජය සමඟ සටන් විරාමය අවසන් තම සටන්කාමීන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාර වහාම නවත්තන්නේ නැතිනම්, කොලොම්බියා රජය සමඟ ආරම්භ කළ සාම සාකච්ඡා වහාම අවසන් කරන බව මාක්ස් 16 January 2013
සෞදි අභ්‍යන්තර කටයුතු ඇමැති ඔබාමා හමුවෙයි ඇමෙරිකාවේ සංචාරයකට පැමිණි සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඞ් බින් නයෙෆ් කුමරු ඊයේ (15) වොෂින්ටන් අගනුවරදී ජනපති ඔබාමා හම 16 January 2013
හලෝ බිල කළ හදියක් ජංගම දුරකථන බිල්පත මුල් කරගෙන සිය දෙමාපියන් සමග කලහයකින් පසු සිය පියාගේ මෝටර් රථය පැහැරගෙන සැතැපුම් 600 ක් දුර ගිය 13 හැවිරිදි පොඞ්ඩෙ 14 January 2013
බලු සිංහයා හැඩ ද සිංහයා වගේමයි සොදුරු උදෑසනකි. ඇමෙරිකාවේ නොෆෝක් ප්‍රාන්තයේ වීදියක සිය රථය ධාවනය කරමින් සිටි රියැදුරෙකු දුටුවේ අපූරු දසුනකි. ඒ සිංහයෙකු වීදිය 14 January 2013
හැඩට වැඩ පෙන්වති රැකියා අවස්ථා ලබා ගැනීමේ අරමුණින් සිය ශිල්ප ඇතුලත් සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කළ පෞද්ගලික ආරක්ෂක භටයින් පිරිසක් ගැන ඉන්දුනීසි 14 January 2013
පුරු පුරු පූසා විදුලි බුරුමයක් වගේලු බි්රතාන්යයේ ඩෙවොන් ප්‍රාන්තයේ වෙස්ට්වුඞ් මහත්මියගේ බළල් සුරතලා වන මර්ලින් උස් හඬින් පුරු පුරු ගෑමේ හපනෙකි. ජංගම දුර 11 January 2013
රතු ජනාවාසයේ මුල් 24 තෝරයි අඟහරු ග්‍රහයා මත ඉදිකිරීමට නියමිත ජනාවාසයක මුල් පදිංචිකරුවන් තෝරාගැනීම සදහා අයදුම්පත් කැදැවීමට ‘‘මාර්ස් වන්නම් ඩෙන්මාර්ක 11 January 2013
සමාජවාදී චීනයේ ධනවාදයේ නැඟීම පසුගිය නොවැම්බර් මාසයේ පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයේදී ලේකම් තනතුරට තේරී පත්වූ සි ජින්පින් නව තනතුරේ වැඩ භාරගත්තේ දු 11 January 2013
ඇෆ්ගනිස්ථානයෙන් විදෙස් හමුදා ඉවත්වීම: තලෙබාන් පාලනයට දොරටු විවෘත කිරීමක්ද? අල්කයිඩා නායකයාව සිටි බින් ලාඩන්ට රැකවරණය ලබාදීම නිසා එක්සත් ජනපදය ප්රමුඛ නේටෝ රටවල ආක්‍රමණයට ලක්වූ ඇෆ්ගනිස්ථානයට මෙම වසර 11 January 2013
පෘථිවිය අසලින් ගිය දැවැන්ත ග්රහකය 2036 දී ආයේ එනවා මීටර් 325 ක විෂ්කම්භයකින් යුත්, අති දැවැන්ත ග්රහකයක් පෙරේදා (9) පෘථිවිය අසළින් ගමන් කළ බවත්, එම ග්රහකය යලිත් වරක් එනම් 2036 වසරේ අප 11 January 2013
ඇමෙරිකා ඩ්‍රෝන ප්‍රහාරයට තලේබාන් 10 ක් බිලිවෙති ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදාගෙන වයඹදිග පාකිස්තානයේ තලේබාන් පුහුණු කඳවුරකට ඊයේ (10) එල්ල කළ මිසයිල ප්‍රහාර හතරක 11 January 2013
අධික සීතලෙන් බංග්ලාදේශයේ 80 ක් මරුට අධික සීතල කාලගුණය හේතුවෙන් බංග්ලාදේශයේ 80 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. බංග්ලාදේශ බලධාරීන් ඊයේ (10) පැවැසුයේ බංග්ලාදේශයේ උ 11 January 2013
චාවේස් දිවුරුම් දීම කල් දාන්න උසාවි නියෝගයක් ලතින් ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාවේ ජනතාවාදී නායක හියුගෝ චාවේස්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගෙන, ඔහුගේ දිවුරුම් දීම ප්& 11 January 2013
සිරියා රජයත් - කැරැලිකරුවනුත් අතරේ සිරකරුවන් හුවමාරුවක් අත්අඩංගුවේ සිටි ඉරාන ජාතික සිරකරුවන් 48 දෙනකු නිදහස් කිරීමට සිරියානු කැරැුලිකරුවන් පෙරේදා (9) තීරණය කළ අවස්ථාවේදී සිරියානු රජය ඔවුන 11 January 2013
රුවන් රණසිංහට ජාත්‍යන්තර සම්මානයක් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, කීර්තිමත් 2026 SITF විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන් (SITF Eminent Tourism Pioneer Award) පිදුම් ලබා තිබේ... 05 June 2026