යුක්රේන ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපා දැමේ
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එරට ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් නෙපරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියන් ආක්‍රමණය හමුවේ, ඊට නව ආකාරයකින් මුහුණ දීමට අවශ්‍ය බැවින්, ආරක්ෂක අමාත්‍ය ධුරයේ වෙනසක් සිදු කළේ යැයි ජනාධිපති සෙලෙන්ස්කී පැහැදිලි කර තිබේ.