චෝදනාවලට ඉන්දීය අගමැතිගෙන් පිළිතුරු ඇමෙරිකාවේ වෙසෙන සීක් ජාතිකයකු ඝාතනය කිරීමට ඉන්දීය ඒජන්තවරුන් උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකාවට ප්‍රතිචාර දැක්වීය. 21 December 2023
හමාස් නායකයා ඊජිප්තුවට යයි ඊශ්‍රායලය සමඟ නැවත වරක් සටන් විරාමයක් ආරම්භ කිරීමට කැමැත්තෙන්, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, ගාසා තීරයේ හමාස් සංවිධානයේ, දේශපාලන අංශයේ නායක ඉස්මායිල් හනියේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පමිණ සිටී. 21 December 2023
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා වැසියෝ 20,000 ක් මරුට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගණන 20,000 පසු කළේය. මියගිය පිරිස අතරේ කුඩා දරුවන් 8,000 ක් සහ කාන්තාවන් 6,200 දෙනකු සිටින බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති. 21 December 2023
සමරිසි පුද්ගලයන්ට පාප්තුමාගේ ආශිර්වාදය සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද කිරීමට, කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර ඇත. 20 December 2023
ට්‍රම්ප්ට 2024 ජනපති අපේක්ෂකත්වය අහිමිවෙයි ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා ඇත. 20 December 2023
නව කොරෝනා ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් පළමු වරට හඳුනාගත් ‘ජේ.එන්.1’ නමැති නව කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 20 December 2023
අට හැවිරිදි දැරිය හොඳම ඡායාරූප ශිල්පිනිය වෙයි තරුණ ආධුනික ඡායාරූප ශිල්පීන් ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ සහ වේල්සයේ වාර්ෂිකව පැවැත්වෙන රාජකීය සම්මාන උළෙලේ හොඳම ඡායාරූප ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූයේ අට හැවිරිදි දැරියක වන ජේමී ස්මාට්ය. 20 December 2023
රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10 ක් එකමුතු වෙයි යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් තර්ජන එල්ල වන බැවින්, රතු මුහුදේ වෙළෙඳ නාවික කටයුතු සඳහා විශේෂ ආරක්ෂාවක් සැපැයීමට, ඇමෙරිකාව ප්රමුඛ රටවල් 10 ක් අත්වැල් බැඳගෙන සිටින බව ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් පවසයි. 19 December 2023
විපක්ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තහනම් කලහකාරීව හැසිරුණු, ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 78 දෙනකුට පාර්ලිමේන්තුව තහනම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 19 December 2023
ඉම්රාන් කෘත්‍රිම බුද්ධියෙන් ජනරැලියක් අමතයි චෝදනා රැසකට වරදකරු වී සිරදඬුවම් විඳින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, බන්ධනාගාරයේ සිටිද්දී, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගනිමින් ජන රැලියක් ඇමැතුවේය. 19 December 2023
අයි.එස් ප්‍රහාර මාලාවක් වළක්වා ගනී ඉන්දියාවේ බෝම්බ පිපිරීම් මාලාවකට සූදානම් වූ, අයි.එස්. ත්‍රස්ත ජාලයට සම්බන්ධ යැයි සැක කෙරෙන ත්‍රස්ත සාමාජිකයන් අට දෙනකු ප්‍රාන්ත කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 19 December 2023
ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක් ඊජිප්තු ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති ෆාටා අල් සීසී ට විශිෂ්ට ජයක් හිමි විය. ෆාටා අල් සීසී ජනාධිපති ධුරයට පත් වූයේ පිටපිට තෙවැනි වරටය. 19 December 2023
ලාහෝරයට කෘත්‍රිම වැසි පාකිස්තානයේ ලාහෝර් නුවරට කෘත්‍රිම වැසි ඇද හැලීමට සැලැස්වීමට නගර බලධාරීන් සහ කාලගුණ විද්‍යාඥයන් කටයුතු කර තිබේ. පාකිස්තාන කාලගුණ විද්‍යාඥයන්, එරට කෘත්‍රිම වැසි නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා කර තිබේ. 19 December 2023
චීන භූමි කම්පාවෙන් 100 ක් මරුට වයඹදිග චීනය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. මියගිය ගණන 100 ඉක්මවා ඇතැයි එරට මාධ්‍ය පවසයි. 19 December 2023
වැස්සට කිඹුල්ලු ඇවිල්ලා මහ වැසි හේතුවෙන්, ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දරුණු ගංවතුර තත්ත්වයක් වාර්තා වෙයි. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය මුහුණ දෙන දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙය යැයි පැවැසෙයි. 18 December 2023
නත්තල් සාදයක වෙඩි තැබීමක් මෙක්සිකෝවේ නත්තල් සාදයක් අතරතුරේ සිදුවුණු වෙඩි තැබීමකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 12 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ද පැවැසෙයි. 18 December 2023
ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතරේ පළමු තැන ෂාරුක්ට 2023 වසරේ, ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ, අංක එක ස්ථානයේ සිටින්නේ බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 18 December 2023
තමිල්නාඩුවට මහ වැසි: චෙන්නායි ජලයෙන් යටවෙයි තමිල්නාඩුට මහ වැසි ඇද හැලෙයි. චෙන්නායි අගනුවර ද මේ වනවිට ජලයෙන් යටවී ඇති අතර ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. 18 December 2023
ආජන්ටිනාවට සුළි කුණාටුවක් කඩා වදී පැයට කිලෝ මීටර් 150 ක වේගයකින් ප්රචණ්ඩ සුළි කුණාටුවක් ආජන්ටිනාවට කඩා වැදුණි. සුළි කුණාටුවෙන් හානි සිදුවූයේ බහියා බ්ලන්කා වරාය නගරයටය. 18 December 2023
ගාසා සරණාගත කඳවුරකට ප්‍රහාරයක් ගාසා තීරයේ, ජබාලියා නගරයේ පිහිටි සරණාගත කඳවුරට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සරණාගත කඳවුරේ සිටි 90 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම පිරිස අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද සිටින බව පැවැසෙයි. ඊශ්‍රායල ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 100 කි. 18 December 2023
අභ්‍යවකාශයේ අතුරුදන් තක්කාලි ගෙඩි හමුවෙලා ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ අතුරුදන් තක්කාලි ගෙඩි දෙකක් වසරකට පසු යළි හමුවුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 18 December 2023
ඉන්දියාවේ කොරෝනා ප්‍රභේදය බිහිසුණුයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවෙයි. 18 December 2023
මෝදිගේ රිය පෙරහැර ගිලන් රථයකට ඉඩ දීලා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වරණාසි නුවර සංචාරයක නියැලුණි. ඒ, නගර වැසියන් හමු වී ඔවුන්ගේ සුව දුක් විමසමින්, නගරයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ද ආරම්භ කරමිණි. 18 December 2023
වෙඩි තැබුවේ සුදු කොඩි අරන් එද්දී ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් හමාස් අත්අඩංගුවේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනා මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යායු ප්රමුඛ රජයටත්, ඊශ්‍රායල හමුදාවටත් දොස් අහන්න සිදුවී ඇත. 17 December 2023
ඊශ්‍රායලයට එරෙහිව නඩු කියනවා - අල් ජසීරා ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් සිය මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට අල්ජසීරා මාධ්‍ය ආයතනය තීරණය කර ඇත. 17 December 2023
මෝදි ලොකුම කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරයි ලොව විශාලතම කාර්යාලය සංකීර්ණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් විවෘත විය. ‘සූරත් දියමන්ති හුවමාරුව’ යන නමින් නම් කළ මෙම ගොඩනැගිල්ල ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි එරට යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටනය අභිබවා යයි. 17 December 2023
කුවේට් රාජ්‍යයේ දින 40 ක ශෝක කාලයක් කුවේට් නායක එමීර් ෂෙයික් නවාෆ් අල් අහ්මද් අල් ජබාර් අභාවප්‍රාප්ත විය. ඔහු 86 හැවිරිදි වියෙහි පසුවිය. 16 December 2023
නව කොරෝනා ප්‍රභේදයක් ඉන්දියාවේ ඉන්දියාවේ නව කොරෝනා වයිරස ප්‍රභේදයක් පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. 16 December 2023
අංක එකේ ධනවතා ඉලොන් මස්ක් ලොව ඉහළම ධනවතුන්ගේ ලැයිස්තුවේ තව දුරටත් ප්‍රමුඛස්ථානයට පත්වීමට ඇමෙරිකන් බිලියනපති ඉලොන් මස්ක් සමත් වී සිටී. 15 December 2023
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026