
රුසියාව තාක්ෂණික වශයෙන් න්‍යෂ්ටික යුද්ධයට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවීමක් කර තිබේ.
රුසියන් ජනාධිපති පුටින් මෙසේ අනතුරු අඟවා ඇත්තේ, රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි. ඇමෙරිකාව හෝ වෙනත් නේටෝ රාජ්‍යයක් හෝ යුක්රේනයට හමුදා යැවීමක් කළොත්, එය න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇතැයි පුටින් පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd