
ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් 19 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
මිලියන 970 කට ආසන්න ඡන්ද මධ්‍යස්ථාන දස ලක්ෂ පනස් දහසක් රට පුරා පිහිටුවීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති අතර, ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ අභ්‍යාසය ලෙස ඉන්දීය මහ මැතිවරණය සැලකෙයි.
මහ මැතිවරණය පැවැත්වෙන්නේ අදියර 4 ක් යටතේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය තවත් විශිෂ්ඨ ජයක් අපේක්ෂා කරයි. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ජූනි 4 වැනිදා සිදුවනු ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd