
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ රිෂී සුනාක් අතරේ සුහඳ හමුවක් පැවැත්විණි. ඒ, ඔබාමා, සිය පෞද්ගලික සංචාරයක් සඳහා බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස් සිටිද්දීය.
ලන්ඩනයේ ඩවුනිං වීදියේ අංක 10 ලිපිනයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසට ඔබාමා පැමිණියේ පෙර දැනුම් දීමකින් තොරව යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසා ඇත. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගෙන් හිටපු ජනාධිපති ඔබාමාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
(ඬේලිමේල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd