
අයිස්ලන්තයේ ගිනි කන්දක් සක්‍රිය වී පුපුරා යෑමට පටන් ගෙන ඇති බැවින්, අයිස්ලන්තයේ දකුණු දිග ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම ගිනි කන්ද මාස 4ක් තුළ විදාරණය වූ සිවුවැනි අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය පවසයි.
ගිනි කන්ද ගෙවුණු දෙසැම්බර් මාසයේ සිට වඩාත් සක්‍රීයව පැවති අතර එය ලාවා විහිදුවමින් සිටින බැවින් අවදානම් කලාපවල වාසය කරන පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd