
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ධවල මන්දිරය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුවිය. එයින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවුණු බව පැවැසෙන්නේ පාන්දර 3 ට පමණය. ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ දිගටම සිදුවන බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1825
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්