ජපානයේ ෆුකුෂිමා පළාත, රික්ටර් මාපකයේ 5.8 ක ප්‍රබලත්වයෙන්සටහන් කළ භූමි කම්පාවකින් දෙදෙරා ගියේය.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, භූ කම්පනය සිදුවී ඇත්තේ ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් බවය.
කෙසේ නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
භූමි කම්පාවෙන් සිදුවුණු ජීවිත හෝ දේපොල හානි සම්බන්ධයෙන් ද මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd