
මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මුහුදේ ගිලී ගියේ, ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් බෝට්ටුවකි.
අනවසර සංක්‍රමණිකයන් රැගත් මෙම බෝට්ටුව, ඉතාලිය හෝ මෝල්ටාව හෝ බලා යාත්‍රා කරමින් තිබෙන්න ඇතැයි ඉතාලි වෙරළාරක්ෂකයෝ කියති.
බෝට්ටුව ගිලී යෑමෙන් පසු මුහුදේ අතරමංව සිටි 25 දෙනකු මුදා ගැනීමට ද ඉතාලි වෙරළාරක්ෂකයෝ සමත් වූහ. බේරාගත් පිරිස වෛද්‍ය උපකාර සඳහා යොමු කෙරුණි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංක්‍රමණිකයෝ 60 ක් මූදට බිලි වෙති