
සන්නද්ධ අපරාධ කල්ලි සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, අරාජික වූ හයිටි රාජ්‍යය බේරා ගැනීමට දැන් හැකියාව ඇත්තේ, දෙවියන් වහන්සේ ට පමණක් බව බීබීසී පුවත් සේවය පවසයි.
නීතිය අතට ගත් එම හයිටි අපරාධ කල්ලි සාමාජිකයන්, කඩසාප්පු කොල්ලකමින්, පුද්ගලයන්ට පහර දෙන බවටත්, කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කරන බවටත් පැමිණිලි ලැබී ඇතැයි ද බීබීසී පුවත් සේවය පැහැදිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටටත් අරගලය කියා විදේශිකයන්ගේ මුදල් වලින් පැමිණි NGO නාඩගම නැවැත්වූයේ නැතිනම් ලංකාවටත් වෙන්නේ ඔය හයටියට වෙච්ච නස්පැත්තියමයි. ලංකාවට දෙවි පිහිටයි කියන්න වෙනවා.