ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත මහ ඇමැතිනී මමතා බෙනර්ජී, නිවසේ ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
ඇද වැටීමෙන්, 69 හැවිරිදි මහ ඇමැතිනියගේ හිසට සහ මුහුණට තුවාල සිදුවී ඇත. රෝහල්ගත කිරීමෙන් පසු මැහුම් දැමීමට සිදුවුණු බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මහ ඇමැතිනී මමතා බෙනර්ජී, නියෝජනය කරන්නේ ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂයයි. ඇය ඇතුළත් කෙරුණේ කොල්කටා එස්.එස්.කේ.එම්. රෝහලටය. තුවාලවලට ප්‍රතිකාර ලබා දීමෙන් පසු මහ ඇමැතිනිය රෝහලෙන් පිටව ගියාය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බටහිර බෙංගාල මහ ඇමැතිනිය වැටිලා