
ප්‍රචණ්ඩ ක්‍රියා මැද හයිටි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි ඒරියල් හෙන්රි, පුවර්ටෝ රිකෝ බලා පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
හයිටි රාජ්‍යයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලෙමින් පවතී. හයිටි යනු අතීතයේ ප්‍රංශ කොලනියකි. දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් හයිටිය දැඩි ලෙස කඩා වැටීමකට ලක් වී තිබේ.
අවනීතිය රජ කරන හයිටියේ අපරාධ කල්ලි සිය ආධිපති්‍ය පතුරුවයි. හයිටියේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වූයේ අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වෙන්නැයි බල කරමිණි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හයිටියේ පැය 72 ක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරුණි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd