
ජර්මනියේ අවුරුදු 62 ක් වයස පුද්ගලයකු 217 වරක්, ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇතැයි එරට වෛද්‍යවරු පවසති. මේ සම්බන්ධයෙන් විස්තර ‘ලැන්සෙට්’ වෛද්‍ය සගරාවේ පළ වී තිබේ.
මෙම පුද්ගලයා ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇත්තේ පේද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකිනි. ඒ, ඉකුත් මාස 29 ක කාලය තිස්සේය.
‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් 217 වරක් ලබා ගත්තත්, මේ තැනැත්තාට කිසිදු අතුරු ආබාධයක් ඇති වී නැතැයි ද එම පුද්ගලයා සම්බන්ධයෙන් වෛද්‍ය අධ්‍යයනයක් කළ ‘අර්ලැන්ගන් නුරෙම්බර්ග්’ විශ්ව විද්‍යාල පර්යේෂකයෝ පැහැදිලි කරති.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
217 ක් ගත්තාට මං එක සැරයක් වත් අරන් නෑ මටත් කිසීම අතුරු ආබාධයක් නෑ.