
මෙවර ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී තමන් කිසිදු අපේක්ෂකයකුට සහාය නොදක්වන බව, ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති, ටෙස්ලා සමාගමේ ප්‍රධානී ඉලොන් මස්ක් කියයි.
‘මා පැහැදිලිව කියන්න ඕනෑ. මෙවර ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයාට හෝ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයාට හෝ මාගේ සහාය ලැබෙන්නේ නැහැ. පරිත්‍යාග ලැබෙන්නේ නැහැ.’ යැයි ඉලොන් මස්ක් පැවැසුවේ, ඔහුගේ හිමිකාරීත්වය යටතේ පවතින එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd