‘බ්‍රික්ස්’ රාජය නායක සමුළුව දකුණු අප්‍රිකාවේ
‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව, දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙයි. ‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීන ජනාධිපති ෂී ජින්පින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙවර සමුළුවට සහභාගී වෙයි.