
රුසියන් යුක්රේන යුද්ධයට වසර දෙකක් ගතවී ඇති බවත්, එම වසර දෙකක කාලයේ රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 31,000 ක් සහ සිවිල් වැසියන් 10,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී කියයි.
යුක්රේන ජනාධිපතිවරයා මෙසේ කීවේ, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිණි. බටහිර රටවල සහාය ලැබෙන්නේ නම්, රුසියන් හමුදා පරාජය කිරීමට තමන්ට ශක්තිය ඇතැයි ද සෙලෙන්ස්කී අවධාරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂ්‍යත්වය නැති මිනිසෙක් නැති උන ජීවිත වලට වග කිව යුතුය .අසල්වාසී රටවල් සමග සහයෝගයෙන් ඉන්න නොදන්නා ජාතිය වනසන උන්මත්තක ස්වභාවයක් පෙන්වනවා
බටහිර රටවත් වලට රැවටිලා තමන්ගේ රට නන්නත්තාර කරගත්තු හිතුවක්කාට පාලකයෙක් තවත් යුද්ධ කරන්න ලෑස්තිලු. මේ වගේ මෝඩ පාලකයෝ නිසා තමයි අපේ රටත් විනාශ වුණේ
මෙයාටත් ඕනි මේ යුද්දේ හිඟන්නාගේ තුවාලේ වගේ දිගටම ඇදගෙන යන්න.යුක්‍රේනයේත් එක්ක මිග් ගනුදෙනුව කරපු කෙනාගෙන්ද දන්නේ නෑ උපදෙස් ගන්නේ
ඔබතුමාට ජය නියතයි ...........Ukraine ජනතාවනි .... අපේ සහය ඔබට
මේ මනුස්සයා කට ඇරියොත් කියන්නේ බොරු. මුලු යුක්රේනයම විනාශ කළා.