
නයිජීරියාවේ සන්නද්ධ කණ්ඩායමක් එරට නිරතදිග කුරිගා නගරයේ පාසලක සිසුන් 280ක් පැහැර ගෙන ගොස් ඇත.
පැහැරගෙන ගැනීමට ලක්වුණු එම සිසුන් වයස අවුරු 8 ත් 15 ත් අතර පිරිසක් වන අතර, මීට දින කීපයකට පෙර ද මේ අයුරින් සිසුන් පැහැර ගැනවීමක් සිදුවුණු බව පැවැසෙයි.
පාසල් සිසුන් ක්‍රීඩාංගනයේ රැස්වී සිටියදී, සන්න්දධ පිරිස යතුරුපැදිවලින් පාසලට කඩා වැදුණු බවත්, ඉන්පසු ගිනි අවි පෙන්වා සිසුන් පැහැරගත් බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd