ගබ්සාවට ඇති අයිතිය, ව්‍යවස්ථාවෙන් තහවුරු කළ ලොව එකම රට බවට ප්‍රංශය පත්විය. ඒ, ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ බහුතර මනාපය හිමි වීමෙනි.
ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරුණේ ප්‍රංශ පාර්ලිමේන්තුවේ පැවැතිවිශේෂ සැසියකටය. නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් පමණක් නොව, සෙනෙට් සාමාජිකයෝ ද එම විශේෂ සැසියට එක් වී සිටියහ.
ඡන්ද විමසුමෙන් ගබ්සාවට ඇති අයිතියට පක්ෂව ඡන්ද 780 ක් හිමිවුණු අතර, විරෝධය පළ කරමින් ලැබුණේ ඡන්ද 72 ක් පමණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගබ්සාවට ඇති අයිතිය ප්‍රංශය තහවුරු කරයි