
ඊශ්‍රායල හමාස් ගැටුම් අතරතුරේ පවා, ඊශ්‍රායලය බටහිර ඉවුරේ, පලස්තීනුවන්ට අයත් භූමියේ බලහත්කාරයෙන් ජනාවාස ඉදිකරන බවත්, පසුගිය වසරක කාලයේ, ඊශ්‍රායලය පලස්තීනුවන්ට අයත් බටහිර ඉවුරේ අනවසර ජනාවාස පිහිටුවීම අන් කවරදාටත් වඩා වේගවත් කර ඇති බවත් පැවැසෙයි.
මේ බව අනාවරණය කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයයි. පසුගිය වසරක කාලය තිස්සේ බටහිර ඉවුරේ නව නිවාස 24,300ක් ඉදිකර ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නව වාර්තාවක දැක්වෙයි.
2025 ඔක්තෝබර් මස 08
1825
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බටහිර ඉවුරේ අනවසර නිවාස