හංගේරියානු අගමැති යුක්රේන ජනපති හමුවෙයි
හංගේරියානු අග්රාමාත්ය වික්ටර් ඔර්බාන්, යුක්රේනයට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින්, හංගේරියානු අග්රාමාත්යවරයා අවධාරණය කළේ හැකි ඉක්මනින් සටන් විරාමයකට යා යුතු බවය.