
එක්සත් රාජධානියේ හැරෝ ඊස්ට් හි කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී බොබ් බ්ලැක්මන්, බංග්ලාදේශයේ හින්දුවරුන්ට එරෙහි ප්‍රහාර හෙලා දැක ඇත.
බංග්ලාදේශ මහාධිකරණය විසින් ක්‍රිෂ්ණා විඥානය සඳහා වූ ජාත්‍යන්තර සංගමය තහනම් කිරීමට ගත් උත්සාහය පිළිබඳව ද ඔහු කනස්සල්ල පළ කළ බව පැවැසෙයි.
මෙය හින්දු භක්තිකයින්ට සෘජු ප්‍රහාරයක් ලෙස බ්ලැක්මන් විස්තර කර ඇති අතර බංග්ලාදේශයට නිදහස ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ කාර්යභාරය සිහිපත් කරමින් පියවර ගන්නා ලෙස එක්සත් රාජධානියේ රජයෙන් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd