
ජනවාරි 20 වැනිදා, තමා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දීමට පෙර, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා නිදහස් කළ යුතු යැයි ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ගාසා තීරයේ හමාස් සංවිධානයට පවසා ඇත.
හමාස් සංවිධානය තමන්ට කීකරු නොවන්නේ නම්, ඔවුන්ට ‘මහා විපාකයකට’ මුහුණ දීමට සිදුවන බව ද ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර ඇත. ට්‍රම්ප් යළිත් වරක් ඇමෙරිකාවේ ජනාපධිති ධුරයට පත්වූයේ පසුගිය නොවැම්බර් 5 ජනාධිපතිවරණය ජය ගනිමිනි. ඔහු ධුරයේ දිවුැරුම් දෙන්නේ ජනවාරි 20 වැනිදාය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති ට්‍රම්ප්ගේ හොඳ කියමනක්...