
අප්‍රිකා රාජ්‍යයක් වන ගිනියාවේ, පාපන්දු ක්‍රීඩාංගනයක, ක්‍රීඩාලෝලීන් දෙපාර්ශ්වයක් අතරේ හටගත් ගැටුමකින් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 200 කි.
පාපන්දු තරගය පැවැත්වූයේ හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් මමාඩී ඩොවුම්බෝව්යාට ගෞරව කිරීමක් ලෙසය.
පාපන්දු තරගය උණුසුම් වී, විනිසුරුවරයා ලබා දුන් ආන්දෝලනාත්මක තීන්දුවක් සමඟ දෙපිළට සහාය දැක්වීමට ආ නරඹන්නන් අතරේ ගැටුම හටගත්තේය. ගැටුමින් තුවාල ලැබූවන්ගෙන් කොනාක්රි නගරයේ රෝහල් පිරී පැවැතිණි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුටි කෙළියකින් 100 දෙනෙක් මරුට