IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නෝත්‍රදාම් දෙව්මැදුර හදලා ඉවරයි

2019 වසරේ ගින්නකට හසුවීමෙන් විනාශ වූ ප්‍රංශයේ පැරිස් නුවර නොත්‍රදාම් දෙව්මැදුර පැවැති ආකාරයටම යළි සාදා නිම කිරීමට ප්‍රංශ රජය කටයුතු කර ඇත.

දෙව් මැදුරේ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු අවසන් වීම සනිටුහන් කරමින් ඊට සම්බන්ධ සියලු දෙනා වෙනුවෙන් ස්තුති කිරීමට දෙව් මැදුරේ විශේෂ උත්සවයක් පැවැත්විණි. ඒ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප්‍රධානත්වයෙනි.

නොත්‍රදාම් දෙව්මැදුර ප්‍රංශයේ අනන්‍යතාවකි. එය සංචාරක ආකර්ශණයක් ද වෙයි. ගින්නෙන් විනාශ වුණු දෙව්මැදුර තිබුණු ආකාරයට යළි ගොඩ නැගීමට වසර ගණනක් වෙහෙසීමට සිදුවිය. දෙව්මැදුර ලබන 6 වැනිදා විශේෂ දේවමෙහෙයක් ද සමඟ නිල වශයෙන් යළි විවෘත කෙරනු ඇත.



අදහස් (0)

නෝත්‍රදාම් දෙව්මැදුර හදලා ඉවරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site