
පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ දුගදක් හමන බව මේ වනවිට එහි රැඳී සිටින ගගනගාමීන් මැසිවිලි නගති.
ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රුසියානු ගගනගාමීන් වෙනුවෙන් විශේෂ කලාපයක් වෙන් කර ඇති අතර, දුගද හමන්නේ එම කලාපයෙන් බවත්, රුසියන් අභ්‍යවකාශ ඒජන්සියේ සෝයූස් කැප්සියුලයක් එම කලාපයට පැමිණීමෙන් පසු මෙසේ දුගද හැමීම ආරම්භ වූ බවත් පැවැසෙයි.
කැප්සියුලය පැමිණ ඇත්තේ රුසියන් ගගනගාමීන්ට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 16
16
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අභ්‍යවකාශ නැවැතුම්පොළේ දුගදක්