
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතරේ මේ වනවිට සටන් විරාසයක් නිර්මාණය වී ඇත. ඒ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ආරක්සාව පතා තම ගම්බිම් හැර ගිය ලෙබනන් වැසියන් යළි ඔවුන්ගේ ගම්බිම් බලා පැමිණෙමින් සිටින බව මේ වනවිට වාර්තා වේ.
එසේ වුවත් ඊශ්‍රායලය ලෙබනන් ගම්මාන 60 ක වැසියන්ට අනතුරු අගවමින් පවසා ඇත්තේ, එම ගම්මානවලට ආපසු යෑමෙන් වළකින ලෙසය. ඊට හේතුව, එම ගම්මාන පිහිටා ඇත්තේ හිස්බුල්ලා සාමාජිකයන්ට අයත් ප්‍රදේශවල වීම නිසාය.
තමන් එම ගම්මානවලට ආපසු යෑම ඉතා අනතුරුදායක බවත්, එසේ යෑමෙන් වැළකී සිටින ලෙසත් ඊශ්‍රායල රජය ලෙබනන් වැසියන්ට අනතුරු ඇඟවීම් කර ඇත.
2025 දෙසැම්බර් මස 16
16
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලෙබනන් ගම්මාන 60 ක වැසියන්ට අනතුරු