
ඇමෙරිකන් නිරෑපිකාවක සහ ඇගේ පවුලේ අය බ්‍රසීලයේ දී පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
පැහැර ගැනීමට ලක් වෙද්දී ලුසියානා කර්ටිස් නමැති මෙම නිරූපිකාව ඇගේ සැමියා සහ 11 හැවිරිදි පුත්‍රයා සමඟ සිට ඇත. ආයුධ සන්නද්ධ පිරිසක් මොවුන් තිදෙනා පැහැරගෙන ඇත්තේ සාඔ් පැවුලෝහිදීය.
නිරූපිකාව ලුසියානා කර්ටිස්ගේ සැමියා මෙන්ම ඡායාරූප ශිල්පියාද වන්නේ හෙන්රීකේ ජෙන්ද්‍රේය. පිරිස අවන්හලකට ගොස් ආහාර ගනිමින් සිටිද්දී පැහැර ගැනීමට ලක්වුණු බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd