IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිරියා ජනාධිපති අසාද්ට පූර්ණ සහාය ලබා දෙනවා

සිරියාවේ සිවිල් යුද්ධය යළිත් වරක් හිස ඔසවද්දී, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ඇරැච්ජී සිරියාවේ ඩමැස්කස් අගනුවරට ගොස් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් හමුවී ඒ ගැන සාකච්ඡා කළේය. 

සිරියානු රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා ත්‍රස්තයන් අඩපණ කිරීමට සිරියානු රජයට උපරිම සහාය ලබා දෙන බවට ඉරාන රජය වෙනුවෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා සිරියානු ජනාධිපති හමුවේ ප්‍රතිඥා දුන්නේය.

ඉරාන විදේශ අමාත්‍යවරයා සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණියේ, විශේෂ රාජ්‍ය තාන්ත්‍රිකයන් කණ්ඩායමක් ද පිරිවරා ගනිමිනි. සිරියානු රජයට සහාය වෙමින්, සිරියානු වැසියන් ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කිරීමට ඉරානය කැපවී සිටින බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.



අදහස් (0)

සිරියා ජනාධිපති අසාද්ට පූර්ණ සහාය ලබා දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site