සිරියාවේ හමා නුවර අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නා කැරැලිකරුවන් සහ සිරියානු රජයේ හමුදා අතරේ මේ වනවිට දරුණු ගැටුම් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දැක්වීමට රුසියාවත් ඉරානයත් ඉදිරිපත් වී සිටී.
රුසියන් හමුදා කැරැලිකරුවන්ගේ ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කරන අතර, ඉරාන විප්ලපීය හමුදාවට අයත් සටන්කාමීන්, සිරියානු රජයේ හමුදා සමඟ එක් වී කැරැලිකරුවන්ට පහර දෙයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සිරියාවේ හාමා නුවර දරුණු ගැටුම්