කණ්ණඩ සිනමාවේත්, එරට රූපවාහිනියේත් ජනප්‍රිය නිළියක ලෙස ප්‍රසිද්ධ ශෝභිතා ශිවන්නා දිවි නසාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඇගේ සිරුර, කොන්ඩාපූර් හි ගචිබෝලි පොලිස් බල ප්‍රද්ශයේ පිහිටි ඇගේ මහල් නිවසින් හමුවුණු බව පොලිසිය පවසා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදුවෙමින් පවතී.
අවාසනාවන්ත මරණය හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ශෝභිතාගේ වයස අවුරුදු 30 කි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කණ්ණඩ නිළිය ශිවන්යා මියගිහින්