
සිරියාවේ, සිරියානු රජයට නතු ඇලෙප්පෝ නගරයේ පළාත් කීපයක් රජයට එරෙහිව සටන් වදින කැරැලිකරුවන් විසින් අත්පත් කරගනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
වසර ගණනක පටන්, සිරියාවේ සිවිල් යුද්ධයක් පවතින්නේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට එරට විපක්ෂ කණ්ඩායම් උත්සාහ ගන්නා බැවිනි. කැරැළිකරුවන් බවට පත් වී ඇත්තේ ද මෙම විපක්ෂ ක්‍රියාකාරීන්ය.
සිරියානු හමුදාව සමඟ සටන් වැදීමට එම කැරැලිකරුවන්ට ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවලින් අවි ආයුධ හිමිවෙයි.
ඇලෙප්පෝ යනු සිරියාවේ දෙවැනි විශාලතම නගරයයි. කැරැලිකරුවන්ට විවිධ සන්නද්ධ කණ්ඩායම්වල සහාය හිමිවන අතර ඇලෙප්පෝ නගරයේ විවිධ පළාත් අත්පත් කර ගැනීමට සමත් වී ඇත්තේ තහ්රීර් අල් ෂාම් නමැති කණ්ඩායම යැයි ද පැවැසෙයි.
ඇලෙප්පෝ නගරයේ පළාත් මෙසේ කැරැලිකරුවන් අතට පත් වීම, සිරියානු රජයට එල්ල වුණු ප්‍රබල අතුල් පහරක් යැයි ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැරැලිකරුවෝ ඇලෙප්පෝ නගරය අල්ලති