කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හිනාවට තමන් කැමැති බවත්, ඇය ජනාධිපති සටන ජය ගනීවි යැයි තමන් විශ්වාස කරන බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.