නාසා යානය රහස් සොයන්න යයි අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය. 15 October 2024
ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100 දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි. 14 October 2024
ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට කැමතියි කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහොමඩ් පෙසෙෂ්කියන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සමඟ පවසා ඇත. 14 October 2024
යුරෝපා චන්ද්‍රයාගේ රහස් සොයන්න රොබෝ යානයක් යයි සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන බෘහස්පතිට අයත්, ‘යුරෝපා’ චන්ද්‍රයාගේ රහස් සෙවීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ක්ලිපර්’ නමැති රොබෝ යානය හෙට (15) පිටත්ව යෑමට නියමිතය. 14 October 2024
කොවිඩ් 19 ආසාදිතයන්ට හදවත් රෝග අවදානමක් ‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, මුලින්ම එය ආසාදනය වූවන් හදවත් රෝගීන් වීමේ අවදානමක් ඇතැයි බටහිර වෛද්‍යවරු පවසති. 14 October 2024
ඇමෙරිකා යන්න හැදූ ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක් ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි. 14 October 2024
සංක්‍රමණිකයන්ට පෝලන්තය වැසේ සංක්‍රමණික අයිතීන් සම්බන්ධයෙන් මෙතක් ගත් තීරණ තාවකාලිකව අත්හිටුවීමට පෝලන්තය තීරණය කර ඇත. 13 October 2024
දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය. 13 October 2024
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 13 October 2024
කමලා හැරිස්ගේ වෛද්‍ය වාර්තා එළියට ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්ගේ වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමට ඩිමොක්රටික් පක්ෂය පියවරගෙන ඇත. 13 October 2024
වසර 50 කට පසු සහරාවට වැසි වසර 50 කට පසු සහරා කාන්තාරයට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි සෞදි බලධාරීහු පවසති. 13 October 2024
ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී ගුවන් යානයක් පියාසර කරමින්, ලෙබනනයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 13 October 2024
තමිල්නාඩු දුම්රිය අනතුරට හේතු සොයයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටී සිදුවුණු අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පැවැසෙයි. 13 October 2024
රුසියන් - ඉරාන ජනපති හමුවෙති රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි. 11 October 2024
නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරිනැමීමට නොබෙල් කමිටුව තීරණය කළේය. 11 October 2024
නොබෙල් සාහිත්‍ය සම්මානය කොරියන් කිවිඳියට දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය. 11 October 2024
හඳට සමාන බොරු හඳක් හදලා අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත් ගගනාගාමීන් එහි පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. 10 October 2024
සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායක ෂෙයික් නායිම් කසීම් මේ බව පැවැසූ අතර, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය සමඟ සටන් විරාමයකට යෑමට කැමත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි. 10 October 2024
ඉන්දීය අගමැති ලාඕසය බලා යයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නිල සංචාරයක් සඳහා අග්නිදිග ආසියානු රටක් වන ලාඕසය බලා පිටත්ව ගියේය. 10 October 2024
රතන් ටාටා දිවි ගමන අවසන් කරයි ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය. 10 October 2024
රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි. 09 October 2024
මහ වැසි: සැඬ සුළං ‘මිලටන්’ ෆ්ලොරීඩාවට කාලගුණ විද්‍යාඥයන් විසින් ‘මිල්ටන්’ යනුවෙන් නම් කළ ප්රචණ්ඩ සුළි කුණාටුව හෙට (10) මහ වැසි සහ තද සුළං ද සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, බටහිර වෙරළ තීරයට කඩා වැදීමට නියමිතය. 09 October 2024
ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්ප් ගාසා තීරයට ගිය බවට කිසිදු සාක්ෂියක් නැති බවය. 09 October 2024
ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ කමලා හැරිස්ය. 09 October 2024
නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත. 09 October 2024
‘විනී ද පූ’ ට ගහලා වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි. 09 October 2024
භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය මෙම 2024 වසර සඳහා භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් දෙදෙනකු අතරේ බෙදී ගියේය. ඒම විද්‍යාඥයන් දෙදෙනා ජෝන් හොප්ෆීල්ඩ් සහ ජෙෆ්රි හින්ටන් ය. 09 October 2024
ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම් මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය. 08 October 2024
හිස්බුල්ලා සටන්කාමීන් හෆියා නගරයට පහර දෙයි ලෙබනනයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයේ තෙවැනි විශලතම නගරය ලෙස සැලකෙන හයිෆා වෙත ප්‍රබල මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. 08 October 2024
හර්යානා - ජම්මු කාශ්මීර් මැතිවරණ ප්‍රතිඵල එළියට ඉන්දියාවේ හර්යානා සහ ජම්මු කාශ්මීර් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරුණි. හර්යානා ප්‍රාන්තයේත්, ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේත් ප්‍රාන්ත සභා ආසන90 කින් යුක්තය. තියුණු සටනකින් පසු හර්යානා ප්‍රාන්තයේ තෙවැනි වරටත් බලය තහවුරු කර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමත් විය. 08 October 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026