IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මියන්මාරයේ මරණ 10,000 පසු කරාවි යැයි බියක්

භූමිකම්පාවෙන් මියගිය මියන්මාර වැසියන් ගණන මේ වනවිට 1,700 පසු කර ඇතැයි පැවසෙයි.

මරණ සංඛ්‍යාව 10,000 පසු කරනු ඇතැයි ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය බිය පළ කරයි. තුවාල ලැබූ ගණන 5,000 කට වැඩිය. සියවසකට අධික කාලයකින් පසු, මියන්මාරය කැලැඹූ ප්‍රබලතම භූමිකම්පාව මෙයයි.
 
මියන්මාර රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී ගොස් ඇති අතර, පසුකම්පන අවදානම හේතුවෙන් තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබා දීම සිදුවන්නේ එළිමහනේය. ප්‍රධාන භූමිකම්පාවෙන් පසු ගතවුණු පැය කීපය ඇතුළත පසුකම්පන 14 ක් සිදු වී ඇතැයි වාර්තා වෙයි.

තුවාලකරුවන්ට ලේ අවශ්‍ය බවත්, ලේ දීමට ඉදිරිපත් වන ලෙසත්, මියන්මාර හමුදා රජය එරට වැසියටන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

 



අදහස් (0)

මියන්මාරයේ මරණ 10,000 පසු කරාවි යැයි බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 725 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 560 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site