
මියන්මාර භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට සහාය පළ කිරීමට චීනය, සහන සේවා කණ්ඩායම් කීපයක් මියන්මාරයට යවා ඇත.
භූමිකම්පාව සැලවුණු සැණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවැසුවේ, මියන්මාරයට හැකි සෑම අයුරින්ම සහාය ලබා දීමට ඉන්දියාව සූදානම් බවය.
ඉන්දීය සහන සේවා කණ්ඩායමක් ද මේවනවිට මියන්මාරයට ගොස් ඇතැයි පැවසෙයි. මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ද ඔවුන්ගේ සහන සේවා කණ්ඩායම් මියන්මාරයට යැවීමට කටයුතු කර තිබේ.
(ඩේලිමේල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd