
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කෙරුණි.චාප්ස් රජු පිළිකා රෝගියකු වන අතර, ඔහු පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවලට යොමු වී සිටී.
වෛද්‍යවරුන් පැවැසුවේ, 76 හැවිරිදි චාල්ස් රජු රෝහල්ගත කෙරුණේ පිළිකා ප්‍රතිකර්ම හේතුවෙන් ඇතිබුණු රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් බවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd