යුක්රේන රුසියන් යුද්ධය: මෝදිගෙන් සැම සැලැස්මක්
රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැදිහත් වී, සාම සැලැස්මක් සකස් කර ඇති අතර, එම සාම සැලැස්ම, ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ඉදිරිපත් කළේය.