
ලෝක බොර තෙල් මිල ස්ථාවර වීමක් දකින්න ලැබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ලෝක බොර තෙල් මිල අස්ථාවර වූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හේතුවෙනි.
කෙසේ නමුත් චීනයට හැර සෙසු රටවලට පැනවූ තීරු බදු තාවකාලිවක අත්හිටුවීමට ට්‍රම්ප් තීරණය කිරීමෙන් පසු බොර තෙල් මිලද ස්ථාවර වෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය. ඊයේ (15) දින බොර තෙල් මිල සටහන් වූයේ ඇමෙරිකන් ඩොලර් 64.58 ක් ලෙසය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd