
ඊශ්‍රායල ප්‍රහාරවලින්, ගාසා තීරයේ, අවසන් පුර්ණ ක්‍රියාකාරී රෝහල විනාශ විය. ඊශ්‍රායල හමුදා මෙම රෝහලට පහර දී ඇත්තේ, හමාස් ඉලක්ක හඳුනා ගනිමිනි.
ප්‍රහාරය එල්ල වෙද්දී, ප්‍රතිකාර ලබමින් සිටි පලස්තීන වැසියන් සහ තුවාල ලැබූවන් 200 කට ආසන්න පිරිසක් ගොඩනැගිලිවලින් ඉවත් කිරීමට ද පලස්තීන සෞඛ්‍ය අංශ පියවර ගත්හ.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ දරුවෙකු ඉන් ඉවත් කිරීම හේතුවෙන් මියගොස් ඇති බව ද රෝහල් බලධාරීහු පසුව පැවැසූහ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd