
තිරසාර සාම වැඩපිළිවෙළකට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැති බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කෝෆ් පවසයි.
ස්ටීව් විට්කෝෆ්, මේ වනවිට සිටින්නේ රුසියාවේය. ඔහු ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී රුසියන් ජනාධිපති පුටින් හමුවී, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මැදිහත් වී සිටින්නේ රුසියාව වැනි බලවත් රාජ්‍යයක් සමඟ හැප්පීමට යෑම යුක්රේනය කළ මෝඩ වැඩක් බව පෙන්වා මෙිනි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd