
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර හඩ්සන් ගංගාවට හෙලිකොප්ටර් යානයක් කඩා වැටුණි. කඩා වැටුණේ සංචාරකයන් රැගෙන නිව්යෝක් නගරය පෙන්වන හෙලිකොප්ටර් යානයකි.
අනතුරින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන්ගෙන් තිදෙනකු කුඩා දරුවන් ය.ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ හෙලිකොප්ටරයේ සිටියේ නියමුවා සහ ස්පාඤ්ඤයෙන් ආ පවුලක සාමාජිකයන් පිරිසක් බවය.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd