
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා මේ වනවිට ආරම්භ වී ඇත.
සාකච්ඡා පැවැත්වීම සිදුවන්නේ ඕමානයේ මස්කට් අගනුවරය. ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, දෙවැනි වටයේ සාකච්චා ලබන සෙනසුරාදා දිනයේ පැවැත්වීමට නියමිතය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd