
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් යුක්රේනයේ යුද්ධය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ශාන්ත පීටර්ස්බර්ග්හිදී හමුවී ඇත.
රුසියානු සහ එක්සත් ජනපද නිලධාරීන් අතර වට කිහිපයක සාකච්ඡා පැවැත්වුවද, ට්‍රම්ප් මොස්කව් සහ කියෙව් සටන් විරාම ගිවිසුමකට එකඟ වන ලෙස බල කරමින් සිටියත්, ක්‍රෙම්ලිනයෙන් කිසිදු ප්‍රධාන සහනයක් ලබා ගැනීමට ඔහු අපොහොසත් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd