
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
පේරු රාජ්‍යයේ ජාතික පක්ෂය පිහිටුවීමේ පුරෝගාමීන් ලෙස සැලකෙන්නේ ඔලන්ටා සහ බිරිඳය.
ඔලන්ටා හුමාලා 2006 සහ 2011 වසරවල මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සොයා ගැනීම කර ඇතැයි පැවැසෙන්නේ බ්‍රසීලියානු ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් හරහාය.
මෙම අරමුදල් රැස් කිරීම කර ඇත්තේ නීති විරෝධී අයුරින් යැයි මේ වනවිට තහවුරු වී ඇත.
(බීබීසී)
2025 ඔක්තෝබර් මස 08
1394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1287
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පේරු හිටපු ජනපති සහ බිරිඳ වසර 15 ක් හිරේ
ජිල්බු Wednesday, 16 April 2025 06:42 AM
ලැබුවා වූ නව වසරේදී අපිටත් ඒ වාසනාව උදාවේවා...!
Mahinda Wednesday, 16 April 2025 06:58 AM
ඉදිරියේදී විදේශීය මාධ්‍යයන්‍හි අපේ රටේද මෙවැනි නම් පලවනු ඇත...
C.K.Lankaputhra Wednesday, 16 April 2025 08:29 AM
අන්න ඕකටයි සැබෑ යුක්තිය ඉටු කිරීම කියන්නේ... ඒකට අපේ..?
කව්ද බෝයි Wednesday, 16 April 2025 08:50 AM
අපේ පළපුරුදු අයගෙන් උපදෙසක් ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ...!
Lalla Wednesday, 16 April 2025 09:03 AM
ලංකාවේ නීති විශාරද කට්ටිය පේරු රටට යවලාවත් ඔය අදාල නීතිය අධ්‍යයනය කරවන්න බැරිද?
Perera Wednesday, 16 April 2025 10:53 AM
අපේ අප්පච්චි මග එනවා.
SIRI Wednesday, 16 April 2025 02:29 PM
ඒ ඉතින් පේරු රටේනේ. අපි තෝරලා බේරලා වැඩකරන මිනිස්සුනේ...!
රුවන් Wednesday, 16 April 2025 07:39 PM
ලංකාවේ නම් 5ක්ම ඉන්නවා... හිරේ යන්න ඕනෑ හිටපු ජනාධිපතිලා...