
ඇෆ්ගන් තලේබාන් රජයේ දලදඬු ෂරියා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාදැයි සොයා බලන, සදාචාරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින පොලිස් නිලධාරීන්, තරුණයන් පිරිසක් සහ කරණවෑමීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පැවැසෙයි.
ඒ, විවිධ කොණ්ඩා මෝස්තර අනුව කොණ්ඩය කැපීම සම්බන්ධයෙනි. ඇෆ්ගන් තලේබාන් රජයේ දලදඬු ෂරියා නීතිය යටතේ කොණ්ඩා කපමින් හැඩ ගැන්වීම බරපතල වරදකි. ෂරියා නීතියට අනුව, ඇෆ්ගන් පිරිමින්ට කොණ්ඩය සහ රැවුල කැපීම තහනම් කර ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි මුස්පේන්තු රටවල්.