
ඊසානදිග යුක්රේන නගරයක් වන සුමි වෙත, රුසියානු බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල විය.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පැවැසුවේ, එම මිසයිල ප්‍රහාරයෙන්, යුක්රේන වැසියන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
ක්‍රිස්තියානි ශුද්ධ සතියේ පළමු දිනය වන පාම් ඉරිදා සැමරීමට රැස්වුණු පිරිසක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව මෙසේ මිසයිල ප්‍රහාරය එල්ල කළ බව යුක්රේන රජය චෝදනා නගයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙලෙන්ස්කි ඉල්ලාගෙන කාලා තියෙන්නේ...!