
නවසීලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ රික්ටර් පරිමානයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලඹිණි.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය ස්නේරස් දූපතට වයඹ දෙසින් කිපෝ මීටර් 160 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ පිහිටි බව භූ විද්‍යාඥයෝ පැහැදිලි කළහ.
භූමි කම්පාව හේතුවෙන් සවුත්ලන්ඩ් සහ ෆියෝඩ්ලන්ඩ් පදිංචි වැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු අතර, ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම් දුන් බවත් පැවැසෙයි.
නවසීලන්ත දූපත් රාජ්‍යය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. 2011 වසරේ දී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් කැලඹූ භූමි කම්පාවෙන් 185 ක් ජීවිතක්ෂයට පත්වූහ. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමානයේ ඒකක 6ත3 ක් ලෙසටය.
2025 ඔක්තෝබර් මස 08
1427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නවසීලන්තයට භූමි කම්පාවක්