ඊශ්‍රායල හමුදාව අලුත් බබාලා 2,100 ක් මරලා
ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, පලස්තීන දරුවන් 17,000 ක් මියගොස් ඇති බවත්, ඔවුන්ගෙන් 2,100 ක් අලුත උපන් බිලිඳන් බවත් ජිනීවා නුවර කේන්ද්‍රකොටගත් මානව හිමිකම් සුරැකීමේ ‘යූරෝ මෙඩ් මොනිටර්’ රාජ්‍ය නොවන සංවිධානය පවසයි.