ට්‍රම්ප් පුටින්ට ඇමතුමක් දුන්නේ නෑ
රුසියන් යුක්රේන යුද්ධය තවත් දුරදිග ගෙන යෑමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින්ට ඇමතුක් දී ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළත්, එම වාර්තා සාවද්‍ය බව ක්‍රෙම්ලීනය පවසයි.